ප්‍රධාන ගංගාවල වැලි නිධි සම්බන්ධයෙන් සමීක්ෂණයක්…!

ප්‍රධාන ගංගා කිහිපයක ඇති වැලි නිධි සම්බන්ධයෙන් සමීක්ෂණයක් ආරම්භ කර ඇතිබව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්‍යංශය පවසයි. එම සමීක්ෂණයෙන් පසුව 2024 වර්ෂය සඳහා වැලි කැණීම සඳහා අවසර පත්‍ර ලබාදීමට නියමිතයි. සොයා ගන්නා ස්ථාන පිළිබඳව සලකා බලා වැලි ගොඩදැමීමට අවසර…
ජනාධිපති එජාප මැයි රැළියට පෙර වෙන මැයි රැළියක…!

ලංකා කම්කරු කොන්ග්‍රසයේ මැයි දින පෙලපාලිය සහ රැලිය අද දින කොටගල ප්‍රාදේශිය සභා ක්‍රිඩාංගණයේදි පැවැත්විමට එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍යය ජිවන් තොණ්ඩමන් මහතා තිරණය කර ඇත. එම පක්ෂයේ මැයි දින රැලියට රජය නියෝජනය කරමින් ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
පාස්කු ප‍්‍රහාරයට ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ඉල්ලා කාදිනල් හිමි ජිනීවා වෙතට..!

මෙරටට එල් වූ පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් කරන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවට යන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් සඳහන් කරති. තමා මේ පිළිබඳව විදේශ රටවල් හා සංවිධාන කිහිපයක් සමඟ සාකච්ඡා කරමින් සිටින බවද එතුමන් පවසති.…
මන්ත්‍රි දොලවත්ත පොහොට්ටුව අතහරී..! රනිල් සමග එක්වේ..!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගැන තමන් දැඩි කලකිරීමකට ලක්ව සිටින බව එම පක්ෂයේ කොලඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පවසයි. පක්ෂයේ ඇතැම් නායකයින් තමන් ගැන කිසිදු තැකීමක් නොකරන බවද මන්ත්‍රීවරයා කියා සිටියි. පක්ෂය වෙනුවෙන් දිවි හිමියෙන් ක්‍රියා කලද…
මෛත්‍රීගේ වැඩ නිසා අසාධාරණයට ලක්වූ පාක්ෂිකයන් ගැන සොයන්න දුමින්දගෙන් කමිටුවක්….

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සභාපතිත්වය යටතේ අත්තනෝමතික ලෙස ලබාදුන් ආසන සංවිධායක ධූර සම්බන්ධයෙන් සොයා බලන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් පාර්ලිමේන්තු මංත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය. පක්ෂයේ පුරප්පාඩු වී ඇති ආසන සංවිධායක ධූර කඩිනමින් පිරවීමට කටයුතු කරන බව…
‘SJB පක්ෂයක් ලෙස රනිල්ට සහාය දිය යුතුයි’ – සමගි මන්ත‍්‍රී කණ්ඩායමකගෙන් යෝජනාවක්..!

සමගි ජන බලවේග පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ සහය වත්මන් ජනාධිපතිවරණ වික්‍රමසිංහ මහතා වෙත ලබා දිය යුතු බවට වන යෝජනාවක් එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන්ම ඉදිරිපත් වී ඇතැයි අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂය හැර ගොස් සමගි ජන බලවේගයට එක් වූ…
මන්ත‍්‍රීලා ආර්ථික අර්බුදයේ.. සැප වාහන විකුණා පොඩි වාහන ගනී.. ගමන් අඩු කරති..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිහකට ආසන්න පිරිසක් සිය ගමන් බිමන් සඳහා අඩු වියදම් සහිත කුඩා වාහනවලට යොමුවී සිටී. ඒ ඔවුන්ට ඇතිවී තිබෙන ආර්ථික ගැටලු හේතුවෙන් සුඛෝභෝගී වාහන නඩත්තු කිරීමට නොහැකි වීම හේතුවෙනි. මෙම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වීම මෙන්ම විවිධ උත්සව…
දැන් ශ‍්‍රීලනිපය අයිති නිමල් සිරිපාලට විතරයි.. වෙන අය නැටුවට වැඩක් නෑ.. මන්ත්‍රි දුමින්ද කියයි

අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල අයිතිය ඇත්තේ ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතාට පමණක් බව එම පක්ෂයේ වැඩ බලන මහලේකම් දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි. නිමල් සිරිපාල මහතා වැඩ පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස පත්කර ඇති බවත්…
ආරක්‍ෂාව ගැන රුසියාව හා සාකච්ඡා…!

රාජ්‍ය ආරක්‍ෂක කටයුතු පිලිබඳ සාකච්ජා කිරීම සඳහා වන 12 වැනි ජාත්‍යන්තර හමුව ලොව පුරා රටවල් නියෝජනය කරන උසස් නිලධාරීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් 2024 අප්‍රේල් 22 සිට 25 දක්වා රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්හිදී පැවැත්වින. වර්තමානයේ ගෝලීය වශයෙන් සියලු ජාතීන් මුහුණ දෙන ආරක්‍ෂක…
SJB විජේමුණි ස්වාධීන වෙයි..!

අද වනවිට තමන් සමගි ජන බලවේගයේ සිල්ලර සාමාජිකයෙක් බවට පත්ව ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජේමුණි සොයිසා මහතා සඳහන් කරයි. එනිසා තමන් ස්වාධීනව කටයුතු කරගෙන යන බවද සමගි ජන බලවේගයේ සාමාජිකයෙක් වුවද මේ වනතෙක් තමන් පැත්තකට කර දමා…
පොල් ගෙඩියක් රුපියල් 4000කට වෙන්දේසි වෙයි..!

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩියක් රුපියල් 4000 ක මිලකට වෙන්දේසි වීම විශේෂත්වයක් විය. සංගානෙයි හින්දු තරුණ සංසදය විසින් මෙම පොර පොල් තරඟය සහ…
කලාකරුවකු විසින් පළමුවරට තම ජාත්‍යන්තර නිර්මාණයක් දේශපාලඥයෙකු වෙනුවෙන් ප්‍රතිනිර්මාණය කරයි (Video)

ප්‍රතිභා පූර්ණ කලාකරුවෙකුට, සංගීතඥයෙකුට ඔහුගේ නිර්මාණ තරම් තවත් වටිනා දෙයක් නොමැති බව අපි හොඳින්ම දනිමු. එසේම ජනතාව විසින් අතිශය ආදරයෙන් වැළඳගත්, ජාත්‍යන්තර භාවපූර්ණ නිර්මාණයක් සම්බන්ධයෙන් ඇති වටිනාකම අප ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ. රවී රොයිස්ටර් නම් ඒ අද්විතීය කලාකරුවාගේ “හමාර…
පාලිත ගැන ඔබ නොදත් කටුක අතීතයක සංවේදී සටහනක්.. (Story+Video)

ජනතාව දේශපාලඥයින්ට හෙන ඉල්ලන යුගයක මෑත ඉතිහාසයේ මිලියන ගණනක් ශ්‍රී ශ්‍රී ලාංකිකයන්ගේ දුක් කඳුළු මැද නික්ම යන දේශපාලනඥයකු සිටී නම් ඒ අපෙන් සමු ගන්නවා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු සහ ජනතාවාදී නායකයකු වූ පාලිත පාලිත තෙවරප්පෙරුමයි. අද බොහෝ දෙනා ම ඔහුගේ වියෝවෙන්…
රනිල් – රාජපක්ෂ මිතුරන් වීම ගැටළුවක් නෙමෙයි..! රටේ ආර්ථිකය වැට්ටුවේ මහ බැංකුවයි.. හිටපු මන්ත්‍රි රවි කියයි

රටේ ආර්ථිකය කඩා වැටීම සම්බන්ධයෙන් සෘජුවම මහබැංකුව වගකිව යුතු බව හිටපු මුදල් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි. අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ ද වගකිව…
රනිල්ට ටිරාන්ගේ දුරකතනය සූදානම් කරවයි.. හදිසි සංශෝධන කිහිපයක්..

මහජන ආරක්ෂක අමැති ටිරාන් අලස් මහතා නායකත්වය දරන එක්සත් මහජන පක්ෂයේ හදිසි සංශෝධන කිහිපයක් සිදුකර තිබේ. ඒ අනුව දේශපාලන මණ්ඩලයට නව සාමාජිකයන් කිහිප දෙනෙකු පත්කර ඇත. ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ටිරාන් අලස් මහතා නායකත්වය දරන එක්සත් මහජන පක්ෂයේ…
ඊශ්‍රායලයට හමාස් ප‍්‍රහාරය පුටින්ගේ වැඩක්…!

“සිංහල, දෙමළ, මුස්ලිම් අපි සියලුදෙනාම එක්ව මේ රට හදමු!” යන මතයෙහි සිටින ජාතිවාත්සල්‍යයෙන් සහ දෑඅනුරාගයෙන් පිරුණු බලවේගවල “සැබෑ දේශපාලන නායකත්වය” ඊළඟ ජනාධිපතිවරණයේදී කරළියට රැගෙන ආ යුතු බවත් එසේම මහා සංඝරත්නය ප්‍රමුඛ එම දෑහිතකාමී බලවේග ඒ අවස්ථාව ජාතිවාත්සල්‍යයෙන් තොර කිසිදු අපේක්ෂකයෙකුට…