අහස් වැස්සෙන් පොඩි වැව් 487ක අක්කර අඩි දස දහසක් පිරී ඉතිරී ගිහින්..! ඇමති මහින්දගෙන් ප්‍රකාශයක්..!
අහස් වැස්සෙන් පෝෂණය වන කුඩා පරිමාණයේ ග්‍රාමීය වැව් 487 ක ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට අවසන් කොට ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. ප්‍රතිසංස්කරණ කටයුතු වලින් පසු එම වැව් වල පිරුණු ජල ධාරිතාවට වඩා අක්කර අඩි දස දහසකින් ඉහළ…













