පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් කැදවන්නැයි ජනපතිට යලි කියයි..
පාර්ලිමේන්තු විසුරුවා මහ මැතිවරණයක් කැඳවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් යළිත් වරක් ඉල්ලීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීරණය කර ඇත. මීට පෙරද පොදු ජන පෙරමුණු විසින් එම ඉල්ලීම අවස්ථා කිහිපයකදීම…