යුක්තිය ඇල්ලූ සැකකරුවන් ලක්ෂය පනී…
යුක්තිය මෙහෙයුම මගින් මේ දක්වා සැකකරුවන් 111074 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. ඔවුන්ගෙන් සැකකරුවන් 4472ක් ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග යටතේ රඳවා සිටියි. මෙම මෙහෙයුම්වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 41ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම්…














